News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

තවත් කොරෝනා මරණ 3ක් – සමස්ත මරණ ගණන 90 දක්වා ඉහළට

748 Views


තවත් කොරෝනා මරණ 3ක් – සමස්ත මරණ ගණන 90 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.

හෙයියන්තුඩුව, කොළඹ 15 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගියා.

අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post