කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 14,497ක්.
එමෙන්ම තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන අසාසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 5,587ක් ලෙසයි.