News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක් වෙයි

564 Views


දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක් වෙයි

තණමල්විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක් ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ අදාල පුද්ගලයාට පොල්ලකින් පහරදීමක් සිදු කර තිබෙන අතර එහිදී බරපතල තුවාල ලබා පොලිසියට ලද තොරතුරක් මත ජංගම සංචාර සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව හම්බන්තොටට රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි දී මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මේ වන විට සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂනයක් පොලිසිය විසින් ක්‍රියත්මක කරන අතර සැකකරුවන් මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post