News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

පන්දුවක් ගැනීම සඳහා වත්තට ගිය සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තැබූ දොස්තර අල්ලයි

658 Views


පන්දුවක් ගැනීම සඳහා වත්තට ගිය සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තැබූ දොස්තර අල්ලයි

ක්‍රීඩා කරමින් සිටින විට සිය පන්දුව වෛද්‍යවරයාකුගේ නිවස පිහිටි ඉඩමට ඇතුළු වී තිබෙන අතර එම පන්දුව රැගෙන ඒමට ගිය සිසුවෙකු හට කිසිදු සොයා බැලීමකින් තොරව අදාල වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කර තිබෙනවා.

අදාල සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙන අතර වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කලවෛද්‍යවරයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post