News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

IDH රෝහලෙන් පැනයෑමට තැත් කළ තවත් අයෙක් අල්ලයි

713 Views


IDH රෝහලෙන් පැනයෑමට තැත් කළ තවත් අයෙක් අල්ලයි

කොළඹ IDH රෝහලෙන් පැනයෑමට තැත් කළ තවත් අයෙක් රෝහල් ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබෙනවා. අදාල පුද්ගලයා ඊයේ සවස එම රෝහලේ වහලයෙන් පැනයෑමට උත්සහ දරා තිබෙන ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

22 හැවිරිදි අයෙකු වන ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post