වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් කිරීමේ නිර්දේශය පාර්ලිමේන්තු සභාව අද තහවුරු කළා.
ඒ සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශකර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.