කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගෙන හුදකලා තිබෙන ප්‍රදේශ මෙන්ම බස්නාහිර පළාත හැර අන් ප්‍රදේශ වල පිහිටි රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණී දක්වා අද දිනයේ විවෘත කර තිබෙනවා.
මේ අනුව පාසල් 5100ක අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹෙන අතර පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ සියලු පාසල් විවෘත කර තිබෙන බවයි අධ්‍යාපන බලධාරීන් සදහන් කරන්නේ.