News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
24

විදෙස්ගතව තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

450 Views


විදෙස්ගතව තවත් ශ්‍රී ලාංකිකයින්  පිරිසක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 188 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි 138 දෙනකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 50 දෙනෙකු මෙලෙස අද දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post