News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 337ක්

643 Views


ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 337ක්

ඊයේ මෙරට හදුනා ගත් කොරෝනා ආසාදිතයින් ගණන 337 ක් වන අතර එයින් වැඩිම ගණනක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 189 ක් ලෙස සදහන් වෙනවා.

මෙරට දෙවන කොරෝනා රැල්ලේ මේ දක්වා හදුනාගත් ආසාදිතයින් ගණන 16 , 978 ක් වන අතර මෙරට පළමු කොරෝනා අසදිතයා හදුනාගත් දින සිට මේ දක්වා සමස්ත මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 20, 508 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post