News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
24

සුව වූ දවසේ කොරෝනා රෝගීන් ගණන

428 Views


සුව වූ දවසේ කොරෝනා රෝගීන් ගණන

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 14,962 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ, අද තවත් ආසාදිතයින් 465 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post