News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

පෑලියගොඩ පොකුර 17,000 ඉක්මවයි – නව ආසාදිතයින් 287ක් හඳුනා ගැනේ

500 Views


පෑලියගොඩ පොකුර 17,000 ඉක්මවයි – නව ආසාදිතයින් 287ක් හඳුනා ගැනේ

පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 17,000 ඉක්මවා ගියා.

ඒ, අද එම පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 287 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එලෙස හඳුනාගත් ආසාදිතයින් පෑලියගොඩ පොකුරෙන් මින් පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 17,265ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post