News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

අපරාධ නඩු 9,688කට අදාළ කටයුතු අවසන්

849 Views


අපරාධ නඩු 9,688කට අදාළ කටයුතු අවසන්

අපරාධ නඩු 9,688කට අදාළ කටයුතු පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද අවසන්කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව අදාළ නඩුවල චූදිතයින් 4,019 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුයේ අධි චෝදනා ගොනුකර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post