News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

582 Views


තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ගිනිගත්හේන ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, සියඹලාපේ ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post