News Line| Off Air
Generic placeholder image

Nov
24

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට සිට

490 Views


උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට සිට

හෙට දිනයේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post