News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
24

ගත වූ පැය 24 තුළ මුහුණ ආවරණ නොපැළදි 62ක් අල්ලයි

417 Views


ගත වූ පැය 24 තුළ  මුහුණ ආවරණ නොපැළදි  62ක් අල්ලයි

ගත වූ පැය 24 කාලය තුළදී මුහුණ ආවරණ නොපැළදි 62ක් පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.

ඉකුත් දා 30 දින සිට අත්අඩංගුවට පත් සමස්ත ගණන 527ක් වන අතර මේ සියලු දෙනාට නිරෝධායන රීතීන් ට අනුව කටයුතු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post