News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
24

ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

582 Views


ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

ගර්භණී මවකට යම් රෝගී තත්ත්වයක් හෝ සංකූලතාවක් පවතින්නේ නම් නිවසට වී නොසිට වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මේ වනවිට හුදෙකලාකර ඇති ප්‍රදේශවල වෙසෙන ගර්භණී මාතාවකට යම්කිසි අවදානම් තත්ත්වයක් මතු වුවහොත් ගර්භණී සටහන් පොත භාවිත කළ හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එමෙන්ම හුදෙකලා තත්ත්වයේ පවතින ප්‍රදේශවල මාතෘ හා ළමා සායන නියමිත පරිදි නොපැවැත්වුණ ද සෙසු ප්‍රදේශවල එම කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ අංශ පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post