News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
24

පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

629 Views


පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

පස්සර පොලීසියේ නිළධාරීන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඉකුත් දා පස්සර පොලිස් ස්ථානයට කොරෝනා අසාදිතයෙකු පැමිණීමයි.


News Articles
Latest Videos
Most Popular Post