News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
24

කොරෝනා ආසාදිත පොලීස් නිලධාරීන් ගණන 1000 පනියි

516 Views


කොරෝනා ආසාදිත පොලීස් නිලධාරීන් ගණන 1000 පනියි

කොරෝනා ආසාදිත පොලිසියේ නිලධාරීන් ගණන 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post