News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

“නිවාර්” කන්කසන්තුර‍යට නැගෙනහිරින් ස්ථානගත වෙයි – ධීවර ප්‍රජාවට මුහුදු යෑමෙන් වළකින්නැයි තවදුරටත් උපදෙස්

882 Views


“නිවාර්” කන්කසන්තුර‍යට නැගෙනහිරින් ස්ථානගත වෙයි – ධීවර ප්‍රජාවට මුහුදු යෑමෙන් වළකින්නැයි තවදුරටත් උපදෙස්

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව අද පස්වරුව වනවිට කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර 280ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එය ඉදිරි පැය 36 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

තවදුරටත් උතුරු සහ නැගෙනහිර මුහුදේ ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post