News Line| Off Air
Generic placeholder image

Nov
24

වසරේ ජනප්‍රියම වචනය

406 Views


වසරේ ජනප්‍රියම වචනය

මේ වසරේ ලොව වැඩිම වාර ගණනක් භාවිත කළ වචනය “කොරෝනා වෛරස්” බවට පත්ව තිබෙනවා.

මෙලෙස සෑම වසරකම ලොව වැඩියෙන්ම භාවිත කළ වචනය නම් කරනු ලබන්නේ, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය සකසන සහ යාවත්කාලීන කරනු ලබන සංවිධානය විසින්.

ඒ අනුව එම සංවිධානය ලොව වැඩියෙන්ම භාවිත කළ වචන තුනක් නම්කර ඇති අතර ඉන් පළමු තැන හිමිව ඇත්තේ, “කොරෝනා වෛරස්” වචනයටයි.

එමෙන්ම “ලොක් ඩවුන්” සහ “වර්ක් ෆ්‍රොම් හෝම්” යන වචනවලට දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post