News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

කෝප් කමිටුව පළමුවරට ඔන්ලයින් ඔස්සේ රැස් වෙයි

395 Views


කෝප් කමිටුව පළමුවරට ඔන්ලයින් ඔස්සේ රැස් වෙයි

රට තුළ පවතිව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමුවරට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසනවා.

එම අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එම කමිටුව හෙට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ රැස්වන බවයි.

සෞඛ්‍ය, කර්මාන්ත හා රාජ්‍ය සේව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශවල ලේකම්වරුන් හෙට එලෙස සම්බන්ධකර ගැනීමට නියමිත බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post