News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

තවත් 485 දෙනෙක් සුවය ලබයි

324 Views


තවත් 485 දෙනෙක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 485 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,000 ඉක්මවූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,447ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post