මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
කොළඹ 12 සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් සහ 80 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් තිබෙනවා.
ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
