News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වෙයි

473 Views


තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වෙයි

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

කොළඹ 12 සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් සහ 80 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් තිබෙනවා.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post