News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

තවත් ආසාදිතයින් 208 දෙනෙක් හඳුනා ගැනේ

442 Views


තවත් ආසාදිතයින් 208 දෙනෙක් හඳුනා ගැනේ

පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 17,938 දක්වා ඉහළ නංවමින් තවත් නව ආසාදිතයින් 208 දෙනෙකු හඳුනා ගැනුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ එම පොකුර ආශ්‍රයෙන් වාර්තා වූ සමස්තය 502 ක්.

එම නව ආසාදිතයින්ගේ වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 21,469ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post