News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

ප්‍රතිසංස්කරණය කළ සීටීබී බස් රථ 400ක් ජනවාරියේ සිට ධාවන බලඇණියට

566 Views


ප්‍රතිසංස්කරණය කළ සීටීබී බස් රථ 400ක් ජනවාරියේ සිට ධාවන බලඇණියට

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දැනට අබලන් තත්ත්වයේ පවතින බස්රථ 400ක් ප්‍රතිසංස්කරණයකර ජනවාරි පළමුවැනිදා ධාවන බලඇණියට එක්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ, විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ලංගම බස්රථ රැගෙන ඒම හරහා කල්බදු ක්‍රමයට වාරික ගෙවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොත වන විටත් කල්බදු ගෙවීම සම්පුර්ණයෙන්ම අවසන්කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post