News Line| Off Air
Generic placeholder image

Nov
25

පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

593 Views


පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

ආර්ජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 60ක්.

1970 දශකයේ අග භාගයේදී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි දියාගෝ මැරඩෝනා 1986 වසරේ දී සිය උපන් බිමට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post