හික්කඩුවේදී ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හික්කඩුව, තොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකු එලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 7ක සහ 8ක පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙකු මෙලෙස මියගොස් තිබෙනවා.