News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

අධික වැසි නිවෙස් දෙකකට කළ දෙය

854 Views


අධික වැසි නිවෙස් දෙකකට කළ දෙය

මහනුවර – දෙල්තොට, පට්ටියගම ප්‍රදේශයේ ඉදි කරමින් තිබූ නිවසක කොටසක් සහ එහි බැම්මක් ඊට පහළින් තිබූ තවත් නිවසක් මතට කඩා වැටී තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවැති අධික වැසි සමග මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ඉදි වෙමින් තිබූ නිවසේ කඩා වැටුණු බැම්මට යටින් ජලය කාන්දු වන බවට හඳුනා ගැනීමත් සමග පහළ නිවසේ පදිංචිකරුවන් ඉන් ඉවත්කර තිබුණා.

සිද්ධිය හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post