News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

මහනුවර නගර සීමාවේ පාසල් වැසේ

645 Views


මහනුවර නගර සීමාවේ පාසල් වැසේ

මහනුවර නගර සීමාවේ පාසල් වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසනවා.

ඔහු පැවසුවේ, හෙට සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා නගර සීමාව තුළ පාසල් 45ක් එලෙස වසා දැමෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post