බණ්ඩාරගම පොලිස් වසමේ හුදෙකලාකර ඇති එක් ග්‍රාම නිලධාරී වසමක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණයකර තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට යළි විවෘත කෙරෙන බවයි.