News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

කිරිමන්තුඩාව හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

409 Views


කිරිමන්තුඩාව හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

බණ්ඩාරගම පොලිස් වසමේ හුදෙකලාකර ඇති එක් ග්‍රාම නිලධාරී වසමක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණයකර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට යළි විවෘත කෙරෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post