News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

කොරෝනා වැළඳී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සඳහා වියදම් ඥාතීන් දැරිය යුතු බව සෞඛ්‍ය ඇමතිනිය කියයි

711 Views


කොරෝනා වැළඳී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සඳහා වියදම් ඥාතීන් දැරිය යුතු බව සෞඛ්‍ය ඇමතිනිය කියයි

කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සඳහා වැය වන මුදල ඔවුන්ගේ ඥාතීන් දැරිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රජය මගින් ඒ සඳහා මුදල් වැය නොකරන බව පැවසූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ඒ සඳහා වියදම් දැරීමට අපහසු අය වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබා ගැනීමට සහය විය හැකි බවයි.

විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post