News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

කෙටි කලක් තුල පෙර පාසැල් ආරම්භ කිරීමටත් සැළසුම්

428 Views


කෙටි කලක් තුල පෙර පාසැල් ආරම්භ කිරීමටත් සැළසුම්

මේ වන විට කොරෝනා වෛරසය හමුවේ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි හා පෙර පාසල් ආරම්භ කිරීමට නොහැකිව තිබෙනවා.

කෙසේ වෙතත් ඉතාමත් කෙටි කලක් තුල පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post