2021 අයවැයට අදාළව කාරක සභා අවස්ථාවේ තුන්වැනි විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එහිදී විදේශ සහ ජනමාධ්‍ය යන අමාත්‍යාංශ දෙකට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනුණු අතර එම වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.