News Line| Off Air
Generic placeholder image

Nov
25

විදේශ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මතයි

476 Views


විදේශ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මතයි

2021 අයවැයට අදාළව කාරක සභා අවස්ථාවේ තුන්වැනි විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී විදේශ සහ ජනමාධ්‍ය යන අමාත්‍යාංශ දෙකට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනුණු අතර එම වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post