මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් වඩා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කරන තත්වයක ඔස්ට්‍රියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කොරෝනා මර්දනය කිරීම සදහා නාසයට ඉසිය හැකි වන පරිදි Spray එකක් නිපදවීමට උත්සුක වන බවක් වාර්තා වෙනවා.
මැරිනොමෙඩ් බයෝටෙක් නමැති ඖෂධ සමාගමක් විසින් මෙම ඖෂධ දියරය අත්හදා බලමින් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.