News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට එයි

520 Views


තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට එයි

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 116 ක් අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 42 දෙනෙක් හා කටාර් හි සිට 39 ක් ද , ඕමානයේ සිට 35 ක් ද මෙලෙස පැමිණ ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මොවුන් සියලු දෙනා නිරෝධායනය සදහා කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post