News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

හුදකලා කල ප්‍රදේශ වල PCR පරීක්ෂණ මග හරින අයට නඩු

534 Views


හුදකලා කල ප්‍රදේශ වල PCR පරීක්ෂණ මග හරින අයට නඩු

හුදකලා කල ප්‍රදේශ වල PCR පරීක්ෂණ සදහා ඇතැම් පුද්ගලයින් ට දැනුම් දී තිබුනද යම් පිරිස ඊට සහභාගී නොවන බවට තොරතුරු වාර්තා වන බව පැවසෙනවා.

ඒ අනුව එසේ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ වන විට දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 29ක් මේ වනවිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post