News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

554 Views


ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

මෙරට ඊයේ දිනයේ හමු වූ කොරෝනා ආසාදිතයින් අතර වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 262 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 90 ක් සහ 46 ක් කළුතර දිස්ත්‍රික්ක යෙන් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය තුල නව ආසාදිතයින් වර්ධනයක් පෙන්නුම් කරන අතර කටුනායකින් හා වත්තල ප්‍රදේශ වලින් ආසාදිතයින් වැඩි ගණනක් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේ මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න,

කොළඹ දිස්ත්‍රික්කය – 262

අලුත්කඩේ – 42
මට්ටක්කුලිය – 42
ග්‍රෑන්ඩ්පාස් – 39
කොම්පඤ්ඤ වීදිය – 31
කිරුළපන – 28
වැල්ලවත්ත – 23
කොටහේන/බ්ලුමැන්ඩල් – 19
මරදාන – 15
කොල්ලුපිටිය – 06
දෙහිවල – 05
පන්නිපිටිය – 03
වැල්ලම්පිටිය – 03
කුරුඳුවත්ත -02
දෙමටගොඩ – 02
කොටුව – 01
මොරටුව – 01

ගම්පහ දිස්ත්‍රික්කය – 90

කටුනායක – 33
වත්තල – 28
මීගමුව – 07
බියගම – 07
කැලණිය – 04
දිවුලපිටිය – 03
අත්තනගල්ල – 03
ගම්පහ – 03
දොම්පෙ – 02

කළුතර දිස්ත්‍රික්කය – 46
පුත්තම දිස්ත්‍රික්කය – 15
නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
කෑගල්ල දිස්ත්‍රික්කය – 07
බදුල්ල දිස්ත්‍රික්කය – 06
කිළිනොච්චි දිස්ත්‍රික්කය – 05
රත්නපුර දිස්ත්‍රික්කය – 03
කුරුණෑගල දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – 01
ගාල්ල දිස්ත්‍රික්කය – 01

වෙනත් ආසාදිතයින් – 55


News Articles
Latest Videos
Most Popular Post