මීට ස්වල්ප මොහොතකට පෙර වාර්තා වූ තවත් කොරෝනා මරණ තුනක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 99 දක්වා ඉහළ ගියා.
කොළඹ 8, බම්බලපිටිය සහ පෑලියගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මෙලෙස මියගොස් තිබූ අතර ඔවුන් 73ත් 87ත් අතර වයස් සීමාවල පසුවන්නන්.
ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
