News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

නව ආසාදිතයින් 342ක් හඳුනා ගනියි

396 Views


නව ආසාදිතයින් 342ක් හඳුනා ගනියි

තවත් ආසාදිතයින් 342දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

මේ වනවිට දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 18,000 ඉක්ම වූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 18,280ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post