මේ වන විට උතුරු පළාතේ වසාදමා ඇති කර්මාන්තශාලා රැසක් ඉදිරියේදී යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරනවා.
ඒ තුලින් උතුරේ විරැකියාවෙන් පෙලෙන බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.