News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

උතුරේ වසාදැමූ කර්මාන්තශාලා යළි විවෘත කිරීමට තීරණයක්

629 Views


උතුරේ වසාදැමූ කර්මාන්තශාලා යළි විවෘත කිරීමට  තීරණයක්

මේ වන විට උතුරු පළාතේ වසාදමා ඇති කර්මාන්තශාලා රැසක් ඉදිරියේදී යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරනවා.

ඒ තුලින් උතුරේ විරැකියාවෙන් පෙලෙන බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post