නිවෙස්ගතව නිරෝධායනය වන පුද්ගලයින් එම ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි සිදු කරන්නේ ද යන්න පිළිබඳ තහවුරුකර ගැනීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම වගකීම පැවරෙන්නේ, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙතයි.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් :


