News Line| Off Air
Generic placeholder image

Nov
26

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණය කිරීමට ක්ෂේත්‍ර නිලධාරීන්

465 Views


නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණය කිරීමට ක්ෂේත්‍ර නිලධාරීන්

නිවෙස්ගතව නිරෝධායනය වන පුද්ගලයින් එම ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි සිදු කරන්නේ ද යන්න පිළිබඳ තහවුරුකර ගැනීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම වගකීම පැවරෙන්නේ, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙතයි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post