News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

” නිවාර් ” ඉන්දියාව කළඹයි

538 Views


” නිවාර් ” ඉන්දියාව කළඹයි

මේ වන විට නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවේ මරක්කානාම් ප්‍රදේශ හරහා ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා. පැයට කිලෝමීටර් 145ක වේගයෙන් හමන මෙම සුළි කුණාටුවෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post