News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

හලාවත ග්‍රාමසේවා වසම් 04 ක් හුදකලා කරයි

797 Views


හලාවත ග්‍රාමසේවා වසම් 04  ක් හුදකලා කරයි

හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද දහවල් සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මෙම ප්‍රදේශ ආශ්‍රිතව කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමයි.

ඒ අනුව මෙලෙස හුදකලා කරන ප්‍රදේශ වන්නේ උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම් වනවා.


News Articles
Latest Videos
Most Popular Post