News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

LPL අදින් ඇරඹේ

522 Views


LPL අදින් ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිත ව තිබෙනවා. සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතව තිබෙන අතර අද සිට ලබන දෙසැම්බර් 16 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 05ක් තරගවැදීමට නියමිත අතර එම කණ්ඩායම් නම් , කලම්බෝ කින්ග්ස්, ගොල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියොන්ස්, දඹුල්ල වයිකින්ස්, කැන්ඩි ටස්කර්ස්.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.30 කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post