News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයි

598 Views


කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයි

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් තිබෙනවා. අද උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතර තුර ඇති වූ අසනීපයක් හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post